ඩොලර් 16 ට යුරෝපීය වෙළද පොළට වික්ක මාළු කිලෝව දැන් විකුණන්නේ ඩොලර් 06 ට.

0
536
- Advertisement -

කොරෝනා වෛරසය, ලෝකය පුරා ව්‍යාප්ත වීමත් සමග, මෙරට ධීවර කර්මාන්තයට ඉන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.

අපගේ මත්ස්‍ය අස්වැන්නෙන් වැඩි ප‍්‍රමාණයක් මිලදී ගන්නේ යුරෝපය විසිනි. ඉතාලිය ඉන් ප‍්‍රධාන ගැනුම්කරුවෙකි. කොරෝනා වෛරසය සතුන්ගෙන් මිනිසාට බෝ වූ බවට ඇති විශ්වාසය මත, යුරෝපීයන් මාළු අනුභවය සීමා කර තිබේ.

මේ තත්ත්වය මත, මීට ඉහත දී ඇමරිකානු ඩොලර් 16 කට මිල වූ මාළු කිලෝවක අද මිල, ඩොලර් 06 දක්වා පහත වැටී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 − one =