ඩොලර් මිලියන දෙකේ අල්ලස් සිද්ධිය. කපිල චන්ද්‍රසේන සහ පි‍්‍රයන්කා නියෝමාලී අත් අඩංගුවට ගැනීමට නීතිපති නියෝග කරයි.

0
928
- Advertisement -

මෑතකදී මහත් ආන්දෝලනයක් ඇති කළ, ශ‍්‍රී ලංකා ගුවන් සේවයට ගුවන් යානා මිලදී ගැනීමේ දී අදාල ගුවන් යානා නිෂ්පාදන සමාගමෙන් ඩොලර් මිලියන දෙකක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් පවත්වන පරීකෂණයට අදාලව, ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප‍්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිද වන ප‍්‍රියන්කා නියෝමාලී යන අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින්, අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වෙත නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − seven =