ඩොලර් මිලියන දෙකේ අල්ලස් සිද්ධිය. මහින්ද යුගයේ ගුවන් ලොක්කා තවමත් නිදැල්ලේ.

0
307
- Advertisement -

ශ‍්‍රී ලංකා ජාතික ගුවන් සේවයට ගුවන් යානා මිලදී ගන්නා බව පවසමින්, එයා බස් සමාගමෙන් ඩොලර් මිලියන දෙකක අල්ලස් ලබා ගත් බව කියන, ශ‍්‍රී ලංකා ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිද අත් අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය සදුදා දිනයේ දී වරෙන්තු ලබාගෙන තිබුණි. කෙසේ වෙතත් අදාල සැකකරුවන් මෙතෙක් අත් අඩංගුවට ගෙන නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × three =