ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙක් මාදිවෙලින් වාර්තා වේ.

0
246
- Advertisement -

ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙක්
මාදිවෙලින් වාර්තා වේ.


ඩෙල්ටා යන නමින් හදුන්වන කොරෝනා ඉන්දියානු ප‍්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු මාදිවෙළ ප‍්‍රදේශයෙන් හමු වී ඇති බව වාර්තා වේ.

නියෝජ්‍ය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ, වෛද්‍ය හේමන්ත හේරත් පවසන්නේ නව ප‍්‍රභේදය ව්‍යාප්තවීම වැලැක්වීම සදහා ගත යුතු පියවර රජය විසින් ගන්නා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 − 2 =