ඩෙංගු; දැනට 19 ක් මිය යයි.

0
516
- Advertisement -

නිරිත දිග මෝසම සක‍්‍රීය වීමත් සමඟ ඇද හැලෙන වර්ෂාපතනය හේතුවෙන් රට තුළ යළි ඩෙංගු වසන්ගත තත්ත්වයක් ඇති වීමේ අවදානමක් උද්ගතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 19215 දෙනෙකු වාර්තා වී අතර, ඉන් පුද්ගලයන් 19 දෙනෙකු මිය ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen + three =