ඩිල්ෂාන්ට – අර්ජුන් කමලනාත්ට පොහොට්ටුවෙන් නාම යෝජනා නෑ.

0
992
- Advertisement -

අර්ජුන් කමලනාත් සහ ටී.එම් ඩිල්ෂාන්, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා පොහොට්ටු පක්ෂය නියෝජනය කරමින් ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් තරග වැදීමට නියමිත බව මීට පෙර මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.

කෙසේ වෙතත්, මෙතෙක්, ඔවුන් දෙදෙනාට පොහොට්ටු පක්ෂයෙන් නාම යෝජනා ලැබී නැති බවයි පැවසෙන්නේ. ඔවුන් දෙදෙනාට අමතරව, හිටපු මන්ත‍්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාද, පොහොට්ටු පක්ෂය නියෝජනය කරමින් ගාල්ල දිස්ත‍්‍රික්කය සදහා තරගවැදීමට නියමිතව සිටියද, ඔහුට නාම යෝජනා ලැබී නැත.

කෙසේ වෙතත්, ශ‍්‍රීලංකා නිදහස් පක්ෂය වෙනම තරග වැදීමට තීරණය කර ඇති බැවින්, නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට එම පක්ෂය ඔස්සේ තරග වැදීමේ අවස්ථාව හිමිවෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × five =