ඩබ්.ඩී. ආරියසිංහ සමුගනියි.
ගායනශිල්පී ඩබ්.ඩී. ආරියසිංහ මහතා අද දිනයේ දී අභාවප්රාප්ත වී තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 64.
කලක සිට ගිලන්ව සිටි ඔහු නිවසේ දී ම මියගොස් ඇති බව වාර්තා වේ