ඩකා නුවර ගින්නක්..! 69 ක් මරුට..!

0
611
- Advertisement -

පහත මාලයේ ගිනි ගන්නා සුළු රසායනික ද්‍රව්‍ය ගබඩා කර තිබුණු මහල් නිවාසයක හට ගත් ගින්නකින්, පුද්ගලයන් 69 දෙනෙකුට ආසන්න ප‍්‍රමාණයක් මිය ගොස් තිබේ. සිද්ධිය වාර්තා වන්නේ, බංගලා දේශයේ ඩකා අග නුවරෙනි.