ට‍්‍රම්ප් මරා දමන අයෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 80 ක්.

0
1196
- Advertisement -

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඝාතනය කරන ඕනෑම අයෙකුට ඇමරිකානු ඩොලර් මිලියල 80 ක මුදලක් පරිත්‍යාග කරන බව, ඉරාන රජයේ ඉහළ නිළධාරියෙකු පවසා තිබේ. ඔහු මේ බව පවසා ඇත්තේ, ඇමරිකාව විසින් මරා දමනු ලැබූ ඉරාන හමුදා ප‍්‍රධානී සොලෙයිමනී ගේ අවමංගල උත්සවයට සහභාගී වෙමිනි.

ඉරානයේ ජනගහනය මිලියන 80ක් වන බවත්, ඒ සෑම ඉරාන ජාතිකයෙකුම, ඇමරිකානු ජනාධිපතිවරයා ගේ හිස වෙනුවෙන එක් ඩොලරයක් මේසය උඩට දැමීමට සූදානම් බවත් ඔහු පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × two =