ට‍්‍රම්ප් ප‍්‍රහාරය හෙළා දකියි.

0
701
- Advertisement -

අද දිනයේ නිරායුධ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් සිද්ධ වූ ප‍්‍රහාර මාලාව තරයේ හෙළා දකින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසයි. අවශ්‍ය ඕනෑම මොහොතක ලංකාවට සහාය දීමට තමන් සූදානම් බවද ට්වීටර් පණිවිඩයක් ඔස්සේ ට‍්‍රම්ප් ජනාධිපතිවරයා පවසා තිබේ.