ට‍්‍රම්ප් දෝෂාභියෝගය ජය ගනී.

0
462
- Advertisement -

ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය සෙනෙට් මන්ත‍්‍රී මණ්ඩලය තුළ දී පරාජයට පත් විය.

ජනාධිපතිවරයාට එරෙහිව චෝදනා දෙකක් එල්ල වී තිබුණු අතර, පළමු චෝදනා වුවේ, බලය අයුතු ලෙස භාවිතා කිරීමයි. එම චෝදනාව 52 ට 48 ක් ලෙස පරාජයට පත් විය.

අනෙක් චෝදනාව වූ, කොන්ග‍්‍රස් මණ්ඩලයට බාධා කිරීම යන චෝදනාව, 53 ට 47 ක් ලෙස පරාජයට පත් විය.

ඒ අනුව, තමන්ට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගයෙන් ජයගන්නට ඇමරිකානු ජනාධිපතිවරයා සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 3 =