ට‍්‍රම්ප් ගේ ට්වීටර් ගිණුම ස්ථිරවම අත්හිටුවයි.

0
281
- Advertisement -

ට‍්‍රම්ප් ගේ ට්වීටර් ගිණුම
ස්ථිරවම අත්හිටුවයි.


ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ට්වීටර් ගිණුම ස්ථිරවම අත්හිටුවීමට එම සමාගම තීරණය කර තිබේ.

ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් සිය ගණනක්, වොෂින්ටනයේ පිහිටි කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදීමෙන් පසුව, නැවතත්, එවැනි ප‍්‍රචණ්ඩත්වයක් මතුවීමේ අවදානම වැලැක්වීම සදහා මෙම පියවර ගත් අදාල සමාගම පවසා තිබේ.

එමෙන්ම ජනාධිපතිවරයා පසුගිය කාලය තුළ නිකුත් කළ ට්වීටර් පණිවුඩ සමීපව අධ්‍යයනය කිරීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.