ට‍්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ ඡන්ද විමසීම අද..!

0
539
- Advertisement -

ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් ව ඇති දෝෂාභියෝගයේ ඡන්ද විමසීම අද දිනයේ දී සිදු කිරීමට නියමිත ය. ඇමරිකානු ඉතිහාසය තුළ ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් එල්ල වී ඇති තුන්වන අවස්ථාව මෙයයි.

බලය අයුතු ලෙස උපයෝගී කර ගැනීම සහ 2020 ඇමරිකානු ජනාධිපතිවරණය ජයගැනීම සදහා යුක්රේනයේ සහාය ලබා ගැනීමට උත්සාහ කිරීම යන චෝදනා දෙක යටතේ, ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගය ඉදිරිපත් ව තිබෙ.

දෝෂාභියෝගයට සහාය පල කරමින්, ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කළ යුතු බවට ඉල්ලා සිටිමින්, නිව්යෝර්ක්, වොෂින්ටන් සහ මිනිසොටා ඇතුළු නගර කිහිපයකම උද්ඝෝෂණ ව්‍යාපාර දියත්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − twelve =