ට‍්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශකගෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමතුමක්. ශ‍්‍රී ලංකාවට සහාය වීමට පොරොන්දු වේ.

0
532
- Advertisement -
Share

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතාගේ ජාතික ආරක්ෂක උපදේශක වන, චාර්ල්ස් ඔබ‍්‍රයන්, ඊයේ දිනයේ දී ශ‍්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමතා ඇති බව වාර්තා වේ.

එහිදී, ඇමරිකානු ජනතාවගේ පරිත්‍යාගයක් ලෙස, කොරෝනා ආසාදිතයන්ගේ ප‍්‍රතිකාර සදහා අත්‍යවශ්‍යව පවතින වෙන්ටිලේටර් ප‍්‍රමාණයක් ලංකාවට පරිත්‍යාග කිරීමට ඇමරිකාව එකග වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three + ten =