ටෝර්නෝඩෝව ජීවිත 24 ක් බිලි ගනී…!

0
761
- Advertisement -

ඇමරිකාවේ, ඇලබාමා ප‍්‍රාන්තය හරහා ඇදී ගිය ටෝර්නෝඩෝවෙන්, අඩුම තරමින් ජීවිත 24 ක් වත් අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මිය ගිය අය අතර දරුවන් ද සිටින බවයි වාර්තා වන්නේ. විදුලිය ඇණ හිටීමෙන් පුද්ගලයන් 10,000 ක් පමණ පීඩා විදින බව එරටින් වාර්තා වේ. පවතින අයහපත් කාළගුණික තත්ත්වය ඉදිරි පැය කිහිපයේ දී තවත් දරුණු විය හැකි බවට අනුමාන කෙරේ.