ටොම් හෑන්ක්ස් සහ බිරිද රීටා සුව වී නික්ම යති.

0
425
- Advertisement -

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව සිටි සුපරි හොලිවුඞ් රංගන ශිල්පී ටොම් හෑන්ක් සහ ඔහුගේ බිරිද රෝගය සුව ව රෝහලෙන් නික්ම ගොස් ඇති බව වාර්තා වේ.

ඔවුන් දෙපළට වෛරසය ආසාදනය වී තිබුණේ ටොම් හෑන්ක්ස් සහ ඔහුගේ බිරිද ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර සිටිය දී ය.

ඕස්ටේ‍්‍රලියාව තුළ වාර්තා වී ඇති කොරෝනා වෛරසය ආසාදනය වූවන් ගේ සංඛ්‍යාව 375 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 + 11 =