ටෙනිසන් කුරේ දිවිසැරිය නිම කරයි.

0
609
- Advertisement -

ටෙනිසන් කුරේ
දිවිසැරිය නිම කරයි.


ජනප්‍රිය රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා මියගොස් තිබේ.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 68 කි.

1986 වසරේ පෙරලිකාරයෝ සිනමා පටයෙන් සිනමා රංගනයට පිවිසි ටෙනී, චිත්‍රපට හැටකට වඩා වැඩි ප්‍රමාණයකට රංගනයෙන් දායක වී තිබේ.

ඊට අමතරව අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ වේදිකා නාට්‍ය රැසක් ඔහු අධ්‍යක්ෂණය කළේ ය.