“ටෙන්ඩර් ගනුදෙනු කිහිපයකට අනුමැතිය ඉල්ලා බලපෑම්..!” මුදල් අමාත්‍යංශයේ ලේකම්, එස්.ආර්. ආටිගල මහතා ඉල්ලා අස්වෙයි..?

0
6845
- Advertisement -
Share

මුදල් අමාත්‍යංශයේ සහ මහාභාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවත්, මේ වන විටත් ඔහු සිය ඉල්ලා අස්වීම පිළිබදව ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී ඇති බවත්, පුවත් වෙබ් අඩවි කිහිපයක් ම වාර්තා කර තිබේ.

එස්.ආර්. ආටිගල මහතා හදිසියේ ඇති වූ හෘදයාබාධයකට ප‍්‍රතිකාර ලබා ඇති බව ද පැවසේ.

කෙසේ වෙතත්, තවත් වෙබ් අඩවියක් වාර්තා කර තිබුණේ, රුපියල් කෝටි දහස් ගණනක හදිසි ටෙන්ඩර් ගනුදෙනු කිහිපයකට අනුමැතිය ඉල්ලා ආණ්ඩුවේ ප‍්‍රබලයන් කිහිප දෙනෙකුගෙන් එල්ල වී තිබෙන බලපෑම හමුවේ, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 + nine =