ටී.එම් ඩිල්ෂාන් පොහොට්ටුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයට.

0
382
- Advertisement -

ලබන මහ මැතිවරණයේදී තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් මහතා ඊයේ (03) බෙන්තොට මාධ්‍ය හමුවකදී පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen − one =