ටී.එන්.ඒ. සහාය සජිත්ට නෑ.

0
773
- Advertisement -
Share

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් තරඟ වදින්නේ සජිත් පේ‍්‍රමදාස මහතානම්, ඔහුට තම කණ්ඩායමේ සහාය හිමි නොවනු ඇති බව, ද්‍රවිඩ ජාතික සංධානය, සජිත් පිලට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ජාතික ප‍්‍රශ්නය සහ බලය බෙදීම සම්බන්ධයෙන් සජිත් පේ‍්‍රමදාස මහතා දරණ ස්ථාවරය සමඟ තම පක්ෂයට එකඟ විය නොහැකි බවයි, ද්‍රවිඩ ජාතික සන්ධානය පවසන්නේ.

එමෙන්ම, හිටපු ජනාධිපතිනී, චන්ද්‍රිකා කුමාරණතුංග මැතිණියද, ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා නම්, තමන් කිසිවෙකුට සහාය නොදී නිහ`ඩ වන බව දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × three =