ටිකිරි අවසන් ගමන් යයි

0
630
- Advertisement -

මහනුවර රන්දෝලි පෙරහැර හැඩ කළ “කෑගල්ලේ ටිකිරි“ නම් ඇතින්න ඊයේ(24) සවස මිය ගොස් තිබෙනවා.

ඇතින්න මිය යන විට වයස අවුරුදු 78ක් පසු කර ඇති අතර වයස් ගත වීම සහ දැඩි රෝගී තත්වය හේතුවෙන් ඇය මිය ගිය බවයි වාර්තා වන්නේ.

කෑගල්ල වනජීවි නිලධාරීන් විසින් මෙම ඇතින්නගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කරන අතර “ටිකිරිගේ“ අවසන් කටයුතු අද(25) සවස සිදු කිරීමට නියමිතයි.

වයෝවෘධ වූවත් අලංකාර වස්ත්‍රාභරණයෙන් සැරසී මෙවර දළඳා පෙරහැරේද මෙම ඇතින්න ගමන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 − six =