ටැන්සානියා ජනපති මිය යයි. කොරෝනාදැයි සැක..!

0
320
- Advertisement -

ටැන්සානියා ජනපති මිය යයි.
කොරෝනාදැයි සැක..!

ටැන්සානියාවේ ජනපති, ජෝන් මගුෆිලී John Magufuli මහතා මියගිය බව විදෙස් පුවත් වාර්තා කරයි. මිය යන විට ඔහු 61 වන වියේ පසු විය.

සති දෙකක පමණ කාලයක් තිස්සේ රෝහල්ගතව ප‍්‍රතිකාර ලබා ඇති ජනාධිපතිවරයාගේ මරණයට හේතුව වී ඇත්තේ හෘදයාබාධයක් බව පැවසේ.

එරට විපක්ෂය පවසන්නේ, ජනාධිපතිවරයා කොරෝනා ආසාදනයෙන් මිය යන්නට ඇති බව සැක කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen − 16 =