ටැක්සි ලොවේ පෙරළිය; Caboo Taxi

0
923
- Advertisement -

රට තුළ ටැක්සි සේවාවන් කීපයක්ම කි‍්‍රයාත්මක වේ. ඒත් ඒ බොහෝමයක් ටැක්සි සේවා කොළඹ හා තදාසන්න නගර ආශ‍්‍රිතව පමණක් සේවා සපයන ටැක්සි සේවාවන් ය. එසේ වෙතත් Caboo Taxi සේවාව ආරම්භ වන්නේ ම මුළු දිවයිනම ආවරණය වන පරිදිය. සාමාන්‍ය ටැක්සි සේවාවක පරිදි ජංගම දුරකථනය නොමිලයේ භාගත කර ගත හැකි ඇප් එකක් මගින් Caboo Taxi සේවාවේ සේවය ලබා ගැනීමට ඔබට පුළුවන. ඔබේ අවශ්‍යතාවය අනුව තී‍්‍රරෝද රථයේ සිට සුඛෝපභෝගී මෝටර් රථ දක්වා ඕනෑම මෝටර් රථයක් Caboo Taxi සේවාවෙන් වෙන් කරවා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයාට හිමි වී තිබේ. සම්පූර්ණයෙන්ම දේශීය සමාගමක් වන Caboo Taxi සේවාව ලංකාව හා සමගාමීව නේපාලයේ ද කි‍්‍රයාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 5 =