ට්‍රම්ප් රෝහලෙන් නික්මී ධවල මන්දිරයට එයි. මුව ආවරණය ගලවා ජනතාවට ආචාරය කරයි.

0
120
- Advertisement -
Share
4 / 100

ට්‍රම්ප් රෝහලෙන් නික්මී
ධවල මන්දිරයට එයි.
මුව ආවරණය ගලවා ජනතාවට ආචාරය කරයි.

කොරෝනා වෛරසය ආසාදනය වී රීඞ් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, නැවත ධවල මන්දිරය වෙත පැමිණ තිබේ.

දින තුනක්, රීඞ් රෝහලෙන් ප්‍රතිකාර ලැබූ ජනාධිපතිවරයා, මෙතෙක් පූර්ණ ලෙස සුවය ලබා නැත.

ජනාධිපති ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් හැරුණු කොට, ධවල මන්දිර කාර්ය මණ්ඩලයට අයත්, හෝප් හික්ස්, මාධ්‍ය ලේකම්, තවත් සහායකයින් දෙදෙනෙක් සහ ධවල මන්දිර වාර්තාකරුවන් තිදෙනෙක් කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 − 2 =