ටජ්මහලත් වසාදමයි.

0
403
- Advertisement -

මාර්තු මාසයේ 31 වන දා දක්වා, ටජ්මහල නැරඹිමට පැමිණීම දේශීය හා විදේශීය සංචාරකයන්ට තහනම් කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක් වීම මෙම තීරණය ගැනීමට හේතුව බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen + 13 =