ඥානසාර හිමියන් නිදහස්

0
573
- Advertisement -

ජනාධිපති සමාව ලැබිමෙන් පසු පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර පිටුපස දොරටුවකින් පිටව යයි.

වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට විශාල ජනකායක් රැදි සිටිම හේතුවෙන් පවතින ආරක්ෂක හේතුන් මත උන්වහන්සෙ පිටුපස දොරටුවෙන් පිටව යයි.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen − eight =