වෙසක් මාසය ගෙවී අවසන් වීමට පෙර දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමිට නිදහස ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිදුන් කටයුතු කරමින් සිටින බව, ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.
ඥාණසාර හිමි නිදහස්…!
0
1147