ඥාණසාර හාමුදුරුවෝ අද නිදහස්.

0
883
- Advertisement -

අධිකරණයට අපහාස කිරීමේ වරද යටතේ දැනට බන්ධනාගාරගතව සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමි නිදහස් කිරීමට අදාල ලියකියවිලිවලට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ වන විටත් අත්සන් තබා ඇති බව වාර්තා වේ. ඒ අනුව, බොහෝ දුරට අද උදෑසන උන්වහන්සේ නිදහස ලබා බන්ධනාගාරයෙන් පිටතට වැඞීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − 12 =