ජෝ බයිඩ්න් දිනන තුරු බලා සිටින චෙන්නායිවලට කිලෝමීටර් 320 ක් ඈත පිහිටි පිටිසරබද ගමක ඉන්දියානුවෝ…!

0
102
- Advertisement -
Share
5 / 100

ජෝ බයිඩ්න් දිනන තුරු බලා සිටින
චෙන්නායිවලට කිලෝමීටර් 320 ක් ඈත පිහිටි
පිටිසරබද ගමක ඉන්දියානුවෝ…!

තවමත්, ඇමරිකානු ජනාධිපතිවරණයේ ජයග‍්‍රාහකයා කවුරුද යන්න ප‍්‍රකාශ කර නැත. ඒ නමුත්, ඩිමොක‍්‍රටික් පක්ෂයේ අපේක්ෂක, ජෝ බයිඩ්න්, ඔහුගේ නියෝජ්‍ය ජනාධිපති ධූරය සදහා කමලා හැරිස් නම් කළ මොහොතේ සිට, ජෝ බයිඩ්න්ගේ ජයග‍්‍රහණය පිළිබදව ආරංචිය අසන්නට, චෙන්නායි නුවරට කිලෝමීටර් 320 ක් ඈතින් පිටිහි ගමක ජීවත් වන ඉන්දියානුවන් පිරිසක් බලා සිටිති.

ඒ, කමලා හැරිස් ගේ මව් පාර්ශ්වයේ මුතුන් මිත්තන් ජීවත් වූ ගම්මානයේ ජනතාව යි.
කමලා හැරිස්ගේ මවගේ පියා, එනම්, ඇයගේ සීයා ජීවත් ව ඇත්තේ මේ ගම්මානයේ ය. කුඩා කාලයේ සීයාගේ අතින් අල්ලාගෙන මේ ගම්මානයේ ඇවිද ගිය මතකයන් ඇයට තිබෙන බව කමලා හැරිස් කියා තිබුණා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight − four =