එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු වන ජෝන් අමතරතුංග මහතා, මෙතෙක් ඔහු දැරූ වත්තල ආසන සංවිධායක ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
දශක හතරකට වඩා වැඩි කාලයක් දේශපාලනයේ නියුතු ඒ මහතා දේශපාලනයෙන් ඉවත් වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි පැවසෙන්නේ.