ජෙෆ්රි ඇලෝසියස්ට සිංගප්පූරු යන්න තහනම්

0
516
- Advertisement -


දියණියගේ විවාහ මංගල්‍යයට සහභාගී වීම සඳහා ජූලි මාසයේ 01 – 15 අතර දිනවල සිංගප්පූරුව බලා යෑමට ජෙෆ්රි ඇලෝසියස් මහතාට අධිකරණයෙන් ලබා දී තිබුණු අවසරය, නීතිපතිවරයාගේ විරෝධය මත වහාම කි‍්‍රයාත්මක වන පරිදි අත්හිටුවීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් චන්ද්‍රා ජයරත්න මහත්මිය තීන්දු කර තිබේ. ජෙෆ්රි ඇලෝසියස්, පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ සභාපතිවරයා ය. එමෙන්ම මහබැංකු බැදුම්කර වංචාවේ ප‍්‍රධාන චූදිතයෙකු ලෙස නම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 5 =