“ජූනි 20 ඡන්දය තියන්න බෑ.” මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි.

0
582
- Advertisement -

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම ජූනි විසි වෙනිදාට කල්තබමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණද, එදිනට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසම අද දිනයේ දී ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් ව තිබෙන පෙත්සම් විභාගය අතරතුරේ දී, මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා විසින් මේ බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − twelve =