ජිවන් තොණ්ඩමන් ඊයේ දිනයේ දී නාමයෝජනා සදහා අත්සන් තබයි.

0
473
- Advertisement -

පොහොට්ටු සන්ධානය යටතේ, නුවර එළිය දිස්ත්‍රික්කය නියෝජය කරමින්, ඉදිරි මහමැතිවරණයට තරග වැදීම සදහා වූ නාමයෝජනා පත්‍රයට, හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ පුත්, ජිවන් තොණ්ඩමන් ඊයේ දිනයේ දී අත්සන් තබා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 + ten =