ජිනීවා සමුළුව ඇරඹේ.

0
618
- Advertisement -
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 40වන සැසිවාරය අදින් ආරම්භ වේ.
ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලය 2015 වසරේ දී සම්මත කර ගත් යෝජනා මාලාවේ ප‍්‍රගතිය පිළිබදව සමාලෝචනය කිරීමක් මෙවර සැසිවාරයේ දී සිදු කිරීමට නියමිතව. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහලේකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ ගේ මූලිකත්වයෙන් ආරම්භ වන සමුළුව මාර්තු මාසයේ 22 වන දා දක්වා පැවැත්වේ.