ජා-ඇල අසාදිතයින් ගණන 165ක් දක්වා ඉහළට

0
173
- Advertisement -
Share
63 / 100

ජා-ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුල තවත් කොරෝනා ආසාදිතයන් 22 ක් අද දින (31) වාර්තා වුන අතර ඒ සියලු දෙනා පෑලියගොඩ කෝවිඩි පොකුරේ ආශ‍්‍රිතයන් බව ජාඇල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.ඩබි.එමි.වයි. විජේසිංහ මහතා පැවසිය.

මෙවර වාර්තා වි ඇති රෝගින් 22 දෙනාගෙන් 13 දෙනෙකුම නගර සභා බල සිමාව තුලින්ම හදුනාගෙන ඇති අතර මේ වන විට ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ කොරෝනා ආසාදිතයන් 165 දෙනෙකු වාර්තා වි ඇති බවද විජේසිංහ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × three =