එජාප අගමැති අපේක්ෂක සජිත්…! හෙට සිට මහ මැතිවරණ සටන අරඹයි.

0
501
- Advertisement -

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට අමතරව, එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂක ලෙසද නම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී, මහාචාර්ය ආශුමාරසිංහ මහතා සදහන් කරයි.

මේ අතර. ජනාධිපතිවරණයෙන් පසුව මසකට ආසන්න කාලයක් නිහඩව සිටි සජිත් පේ‍්‍රමදාස මහතා, හෙට සිට නැවත ජනතාව හමුවට පැමිණීමට සූදානමින් සිටියි. ඒ අනුව, හෙට දිනයේ දී එතුමා කොලොන්නාව මංගල පායේ දී පස්වරු 1.30 ට්ත්, පස්වරු 4.00 ට පිටකෝට්ටේ සෝලිස් ශාලාවේ දීත් පස්වරු 5.00 ට මොරටුව ලැගූන් වීව් උත්සව ශාලාවේදී ජනතාව මුණ ගැසීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × one =