ජාතිවාදී දේශපාලඥයන්ට අහු වෙන්න එපා…!

0
651
- Advertisement -

මොහොතක් නතර වී, හොදින් හුස්මක් ගෙන, කල්පනා කර බලන ලෙස කුමාර් සංගක්කාර ඉල්ලයි. ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් සංගක්කාර කියා සිටින්නේ ප‍්‍රචණ්ඩත්වයට සහ ජාතිවාදයට යට වීමෙන් අප විසින් කරනු ලබන්නේ මේ රට විනාශය කරා රැුගෙන යාම බවත්, ජාතිවාදී දේශපාලඥයන්ගේ න්‍යාය පත‍්‍රයන්ට අහු නොවී එකම ශ‍්‍රී ලාංකික ජාතියක් ලෙස අප සියලූ දෙනා එක්ව නැගී සිටිය යුතු බවත් ය.