ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය අද

0
800
- Advertisement -

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය අද (08) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අධ‍‍්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් සහ අධ්‍යාපන විද්‍යාපීඨ ප්‍රධානාචාර්යවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගිව සිටියහ.