ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධූරය රතන හිමිට හිමි වේ.

0
445
- Advertisement -

ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධූරය
රතන හිමිට හිමි වේ.

අපේ ජනබල පක්ෂයට හිමි එකම ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධූරය සදහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පත් කළ බව මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.

අපේ ජනබල පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධූරය සදහා පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමි සහ පූජ්‍ය අතුරලියේ රතන හිමි අතර සටනක් පැවති අතර, එම සටනින් ජය ගැනීමට රතන හිමියෝ සමත්ව තිබේ.

අපේ ජනබල පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධූරය තමන්ට හිමිවිය යුතු බව පවසමින්, එම පක්ෂයේ ලේකම් වේදනිගම විමලතිස්ස හිමියෝ, උන්වහන්සේගේ නම මැතිවරණ කොමිසමට භාර දී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 3 =