ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධූරය සදහා රනිල් පත් කරන බව මැතිවරණ කොමිසමට දැනුම් දෙයි.

0
246
- Advertisement -

ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධූරය සදහා
රනිල් පත් කරන බව මැතිවරණ කොමිසමට දැනුම් දෙයි.

එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබෙන එකම ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධූරය සදහා, එම පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නම යෝජනා කරන බවපක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 + fifteen =