ජාතික ලයිස්තුවෙන්
රනිල් පාර්ලිමේන්තුවට.
එජාපය හිමිව තිබෙන ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් අවසන් තීරනය අද දිනයේ දී ගැනීමට නියමිත ය.
ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය, එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා භාර ගත යුතු බවට විවිධ පාර්ශ්වයන්ගෙන් යෝජනා ඉදිරිපත්ව ඇති බව පැවසේ.
නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ඇතුළු එජාප ප්‍රබලයන් රැුසකගේ සහභාගීත්වයෙන් මහනුවර දී පැවති එජාප රැුස්වීම ක දී ද මේ යෝජනාව ඉදිරිපත් ව තිබේ.