පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙය වූ ජාතික තවුහිඞ් ජමාඞ් සංවිධානයේ නායක මොහොමඞ් සහරාන් අදාල ප්‍රහාරයේ දී මියගොස් ඇති බව ජාතික බුද්ධි අධ්යක්ෂ විසින් තහවුරු කර තිබේ. මොහොමඞ් සහරාන්, ෂැන්ග්‍රීලා හෝටයලට ප්‍රහාර එල්ල කළ ත්රස්තවාදියා වන අතර, ප්‍රහාරයෙන් පසුව ඔහු පළා ගොස් ඇති බවට මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබුණි.
ජාතික තවුහීඞ් ජමාඞ් සංවිධානයේ ලොක්කා මරුට..!
0
1006