ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ තවත් සාමාජිකයෙක් අත්අඩංගුවට

0
474
- Advertisement -
Share


තහනම් කළ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ප‍්‍රමුඛ පෙළ නායකයෙකු වූ,
නවුෆර් මවුලවි යන අයගේ පුත්, 16 හැවිරිදි මොහොමඞ් නවුෆර් අබ්දුල්ලා යන අය අම්පාර පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. අදාල අත් අඩංගුවට ගැනීම, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක විසින් තහවුරු කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten − 8 =