ජාතික ගීය සිංහලෙන් පමණයි; මෝදිගේ අවදානයට.

0
522
- Advertisement -

එළැඹෙන නිදහස් දින සැමරුමේදී ජාතික ගීය සිංහලයෙන් පමණක් ගායනා කිරීමට ගෙන තිබෙන තීරණයට, තමිල්නාඩුවේ ප‍්‍රධාන විපක්ෂය වන ඞීඑම්කේ පක්ෂය සහ පාලක බීජේපී පක්ෂයේ හවුල්කාර පක්ෂයක් වන පී.එම්.කේ පක්ෂය සිය විරෝධය පළ කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව රජය ගෙන තිබෙන මෙම තීරණයෙන්, ලංකාවේ දෙමළ ජනතාව ආන්තීකරණයට ලක් කර ඇති බව ඔවුන්ගේ අදහස වී තිබේ.

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සහ එරට විදේශ කටයුතු අමාත්‍ය තුමාගේ අවධානයට, ලංකා රජයේ මෙම තීරණය තමන් යොමු කරන බව, ඞී.එම්.කේ පක්ෂයේ සභාපති, එම්.කේ. ස්ටාලින් මහතා පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 − one =