ජාතික ගීය දෙමළෙන් ගායනා කරති..!

0
508
- Advertisement -

එළැඹෙන 72 වන නිදහස් දින සැමරුමේ දී ජාතික ගීය සිංහලයෙන් පමණක් ගායනා කරන බවට නොනිල වශයෙන් රජය ප‍්‍රකාශ කර තිබේ.

එයට විරෝධය පෑමක් ලෙස බහුතරයක් සිංහල භාෂාව කතා කරන සමාජ කි‍්‍රයාකාරීන් පිරිසක් විසින්, ද්‍රවිඩ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමක් පසුගිය දිනෙක සිදු කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වූ සිරිතුංග ජයසූරිය මහතා, සමාජ කි‍්‍රයාකාරීන් වන විදර්ශන කන්නන්ගර, ගීතිකා ධර්මසිංහ ඇතුළු බොහෝ පිරිසක් මේ සදහා සහභාගී වී තිබේ.

නුදුරේදීම ද්‍රවිඩ භාෂාවෙන් ගායනා කරන ලද මෙම ජාතික ගීය සමාජ මාධ්‍ය වෙත මුදා හරින බව ඔවුන් පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 3 =