ජාතික ගීය උතුරේ දී දෙමළෙන් ගායනා කිරීම වැළැක්වූවේ ප‍්‍රභාකරන්. වාසු කියයි.

0
472
- Advertisement -

පෙබරවාරි හතරවනදා, එළැඹෙන නිදහස් සැමරුමේ දී ජාතික ගීය ද්‍රවිඩ භාෂාවෙන් ගායනා කළා කියා රටට සිද්ධ වෙන අයහපතක් නැති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. පසුගියදා, ගොඩකවෙල ප‍්‍රදේශයේ දී මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව ප‍්‍රකාශ කර සිටියේ ය.

දෙමළ ප‍්‍රජාවට ද තමන් මේ රටේ පුරවැසියන් බව ඒත්තු යෑමට ඉන් ඉඩ සැලසෙන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

මීට පෙර, උතුරේ දෙමළ ජනයා දෙමළෙන් ජාතික ගීය ගායනා කළ බවත්, ප‍්‍රභාකරන් එය තහනම් කළ බවත් අමාත්‍යවරයා පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 + seventeen =