ජාත්‍යන්තර ඉස්ලාමීය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට රතු නිවේදන

0
7359
- Advertisement -

මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගෙන ශ්‍රී ලංකාවේ සිදුවන ප්‍රචන්ඩ ක්‍රියා නතර කර අත්තඩංගුවේ සිටින සැකකරුවන් නොවන අය නිදහස් නොකළහොත් ආර්ථික, සංචාරක හා ප්‍රතිපාදන ඇතුළු සියළු සබඳතා අත්හිටුවීමට හා සම්බාධක පැනවීමට පියවර ගන්නා බව ජාත්‍යන්තර ඉස්ලාමීය සංවිධානය (OIC) පවසනවා.

OIC වාර්ෂික රැස්වීම මෙවර සෞදි අරාබියේ දී පැවත්වුණු අතර ඊට ලොව සියළු බලවත් ඉස්ලාමීය රාජ්‍යන් සහභාගී වී සිටියා.

OIC යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයට පසු ලොව බලවත්ම හා ප්‍රබලතම සංවිධානයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − fifteen =