ජවිපෙ සහ පෙරටුගාමීන් එක්ව වැඩ කිරීමට තීරණය කරති.

0
595
- Advertisement -
Share

ජවිපෙ සහ පෙරටුගාමීන්
එක්ව වැඩ කිරීමට තීරණය කරති.

ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය එක්ව වැඩ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මෙම එක් වීම, එළැඹෙන මහමැතිවරණයට අදාල වන්නේ නැත. දෙපාර්ශ්වය, වෙන වෙනම ඔවුන්ගේ ප්‍රචාරක කටයුතු සිදු කිරීමට නියමිත ය.

ඒ නමුත්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනා ගැනීම පිළිබදව කාරණයේ දී ඉදිරියට එක්ව සටන් කිරීමට ඔවුන් තීරණය කර ඇති බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 + eight =