ජවිපෙ රැළියක් නිසා කොළඹ හිර වෙයි

0
654
- Advertisement -

ජනතා විමුක්ති පෙරමුණෙ විරෝධතා රැලියක් හේතුවෙන් කොළඹ මරදාන ඔල්කට් මාවත, ටෙක්නිකල් මංසන්ධිය අසලින් මාර්ගය වසා ඇති බව වාර්තා වෙනවා.

විරෝධතා කරුවන් පා ගමනින් කොළඹ කොටුව ප්‍රදේශයට යෑමට සැලසුම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 1 =