ජවිපෙ අපේක්ෂකයා නම් කිරීම අගෝස්තු 18.

0
569
- Advertisement -
Share

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා, ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුණ ජාතික ජන බලවේගය විසින් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවත්, අදාල අපේක්ෂකයා කවුරුන්ද යන්න එළැඹෙන 18 වෙනිදා ප‍්‍රසිද්ධියට පත් කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්, ටිල්වින් සිල්වා මහතා පවසයි.

ජවිපෙ ප‍්‍රමුඛ ජනබලවේගය, අගෝස්තු 18 වන දා ගාලූමුවදොර පිටියේ දී විශාල ජන රැළියක් පැවැත්වීමට සංවිධානය කර ඇති අතර, මෙම ජන රැුළිය සඳහා ජවිපෙ හිතවාදී කලාකරුවන්, බුද්ධිමතුන්, වෘත්තීය සමිති සහ වාමාංශික කණ්ඩායම් සහභාගී වීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five − 5 =